September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාළිගාවත්තේ වෙඩිතැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් මරුට

1 min read

මාලිගාවත්ත බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x