August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොහොට්ටු මහ ලේකම් සාගර, අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

1 min read

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමකදී ඔහු පවසා ඇත්තේ අදාළ දැනුම් දීමට අනුව තමන් පෙරවරු 10.30ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x