September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වුණා කියලා ජනතාවගේ බඩ කට පිරෙනවද?.. ආදායම් වැඩි වෙනවද?.. දුප්පත්කම තුරන් වෙනවද? – සජිත් ප්‍රේමදාස

1 min read

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ජනතාවගේ බඩකට පිරීමක්, ආදායම් මාර්ග වැඩිවීමක් හෝ දුප්පත්කම තුරන් වීමක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනතාව මුහුණ දී සිටින සැබෑ ආර්ථික අපහසුතාවලට සහ දුප්පත්කමට විසඳුම් ලබා දීම වෙනුවට ආණ්ඩුව ජනතාවට සෘජු ඵලක් නොවන මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x