September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අපි බලයට ඇවිත් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා” – ඇමති ලාල්කාන්ත

1 min read

ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.

ජනපති ප්‍රධානත්වයෙන් බුලත්සිංහල අද (06) පැවැත්වෙන රැළියේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මාලිමාව බලයට පත්වූ පසු පළමුවෙන්ම රටට ආදරය සහ සාමය ගෙනැවිත් දුන් බවත් එය දුටු ලෝකයේ රටවල් පුදුමයට පත්වුණු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x