September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු නිර්මාණය කළේ කොහොමද?.. – සමාජ ක්‍රියාකරුවකුගෙන් විශේෂ හෙළිදරව්වක්

1 min read

පාස්කු ප්‍රහාරය දේශපාලන අවියක් ලෙස බොහෝ දෙනෙකු යොදාගන්නා බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳව යම් අන්තවාදීන් කොටසක් මේ වන විට ක්‍රියාත්මක වීම ආරම්භකර ඇති බවත් සමාජ ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු පවසයි.

ජෙනරල් සුරේෂ් සලේද අද වන විට මෙහි වින්දිතයෙකු බවට පත්ව ඇති බවත්, කවුරුන් හෝ මහ මොළකරුවකු බව පවසා මෙය අවසන් කිරීමට අද උත්සාහ දරමින් සිටින බව සහ කාදිනල් හිමියන්වද මෙම ව්‍යාපෘතියට භාවිතා කළ බවත් ඔහු පවසයි.

මහ මොළකරුවකු කෙසේ හෝ නිර්මාණය කර ඒ වටා සාක්ෂි නිර්මාණය කිරීමෙන් මෙය විසඳීමට උත්සාහ දරණ බව අද වන විට පෙනෙන්නට ඇති බවත් ඔහු පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x