October 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන මිල ඉහළට

1 min read

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.15 කින් ඉහළට, නව මිල රුපියල් 414යි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 10කින් ඉහළට. නව මිල රුපියල් 392යි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 50කින් ඉහළට. නව මිල රුපියල් 528යි.

සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x