June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

6 පොතේ බඩී වරද කඩදාසි ගෙනා මුදලාලිගේ… එන්න තියන තීන්දුව කලින්ම!

1 min read


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසරට හඳන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ වැරදිකරු එම මොඩියුල මුද්‍රණය සඳහා භාවිත කළ කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිටින් යෑමේ අවදානමක් ඇතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

6 පොතේ අවුලේ වරද , කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති .


ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x