October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි

1 min read

ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x