රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
1 min read
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සහ කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකගේ පුත්‍රයා වන කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.