පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළට
1 min read
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ආනයනය සමාගම් තීරණ ගැනීමත් සමගය.