කතානායක නිල නිවසේ බඩු පොත අතුරුදන්
1 min read
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට නිල නිවස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් බැරිම තැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම විමර්ශනවලට අදාළව 2026 සැප්තැම්බර් 29 වැනිදා කථානායක නිල නිවසේ බංගලා කළමනාකාර පසන් අතුකෝරල මහතාගෙන් අල්ලස් කොමිසම පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
එහිදී කළමනාකාරවරයා අනාවරණය කර ඇත්තේ නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory Log Book) භාරව සිටි කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියා සන්තකයේ දැනට එම පොත නොමැති බවත්, ඒ අනුව එම බඩු පොත අතුරුදන් වී ඇති බවත්ය..
ඊයා ඕයි බෙඩ්ෂීට්, කොට්ට උර එහෙමත් මිසිං කියලා කලින් නිවුස් එහෙක දැක්කා..
- නිලන්ත සත්සර ගමගේ
