September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීටිංවලට එන සෙනඟින් ජනමතය මැනගන්න පුළුවන්… ආණ්ඩුව එපා වෙලා නම් මීටිංවල සෙනග නෑ…!

1 min read

පවතින ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය වෙනස්වී ඇතිදැයි මැතිවරණ ව්‍යාපාරය නිරීක්ෂණය කිරීමෙන් අවබෝධකරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“බලන්න තියෙන්නේ මැතිවරණ ව්‍යාපාරයකදි මිනිස්සු දෙකට බෙදෙනවා. ආණ්ඩුව තමන්ගේ කරුණු කියනවා. විපක්ෂය තමන්ගේ කරුණු කියනවා.

එතකොට ඡන්දයක් ළං වෙද්දි මිනිස්සු තීරණය කරනවා, මොකක්ද තමන් තබාගතයුතු ආණ්ඩුව සහ තමන් අයින් කරගතයුතු ආණ්ඩුව කියලා.”

ස්වාධීන රූපවාහිනියේ පැතිකඩ සංවාදය සමග එකතු වෙමින් ඇමති බිමල් රත්නායක මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x