මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වැනි සංවත්සරය අද
1 min read
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වැනි සංවත්සරය වෙනුවෙන් දැවැන්ත උත්සවයක් අද (01) එරට බීජිං නුවර ටියනාන්මෙන් චතුරස්‍රයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට දස දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියේ මෙලෙසයි.
ඔක්තෝබර් පළමුවැනිදා සිට 7 වැනිදා දක්වා චීන ජාතික දින නිවාඩු සමය එනම් රන් සතිය යෙදී තිබේ.
