October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

1 min read

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (26) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු තුනක් (26) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x