මහ සඟරුවන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට – පොලිසියෙන් දැඩි රැකවල්
1 min read
ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ආරම්භ කෙරුණු නිදහසේ පාගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් තිබේ.
ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇත