අධිකරණයට ලොකුවටම අපහාස කරමින් ඉන්නේ ආණ්ඩුව.. – පුබුදු ජයගොඩ
1 min read
අධිකරණයට ලොකුවටම අපහාස කරමින් සිටින්නේ ආණ්ඩුව බවත්, ජනාධිපතිවරයා නඩු තීන්දු ලබාදීමට පෙරම රැස්වීම්වලදී නඩු තීන්දු පවසන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඒ පිළිබඳව අදහස් පළ කළ විට අධිකරණයට අපහාස කළායැයි නඩුදමන බවට තර්ජනය කරන බවත් ඒ මහතා පවසයි.
