October 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තව අවුරුදු හත අටකින් ජනතාවට ඩොලර් ගලන ආර්ථිකයක් හදනවා…! – නි. ඇමති ටී.බී. සරත්….

1 min read

තවත් වසර හත අටක් ගතවන විට රටේ ජනතාවට ඩොලර් ගලන ආර්ථිකයක් නිර්මාණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“තව අවුරුදු 7ක් 8ක් යනකොට අපේ රටේ ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා.
අධිවේගී මාර්ග වෙනදා හැදුවේ ලෝකයෙන් ණයට අරන්. 2029 වෙනකොට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය හදන්නේ අපේ සල්ලිවලින්.

රඹුක්කන දක්වා අධිවේගී මාර්ගය 2028 වෙද්දි අවසන් කරනවා අපේ සල්ලිවලින්.”

උත්සව අවස්ථාවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මේ බව පවසා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x