බ්‍රයන් ෂැඩික්ගේ සමාගම් නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්
1 min read
ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර වංචා කළ බවට වන නඩුවෙන්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග.