October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“තීලිපන් කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා කරුණු අනාවරණය කරගෙන තියෙනවා.. පිළිමය හදපු අය ගැන පරීක්ෂණ පවත්වනවා” – ඇමති ආනන්ද විජේපාල

1 min read

තිලීපන් යනු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඔහුගේ පිළිමයක් සාදා සැමරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මෙම සැමරුම සඳහා පිළිරුව සෑදීමට මුදල් යෙදවූ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, ඒසම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x