නාමල් අධිකරණයට රැගෙන එයි
1 min read
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
