July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්

1 min read

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

ප්‍රදේශවාසින් පවසන්නේ, ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇති බවයි.

ගින්න තවදුරටත් පැතිරෙමින් තිබෙන බව පොලීසිය පැවසීය.

ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය දැනුමත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x