June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙට රෑ කොළඹ අනතුරේ!

1 min read

හෙට (29) රෑ වන විට 2016 පැමිණි ගංවතුරට වඩා වැඩි ගංවතුරක් කොළඹට එන බවත්, විශේෂයෙන්ම කැළණි ගඟ ආශ්‍රිත සියලු දෙනා සූදානම් වන ලෙසත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අනතුරු අඟවයි.

අතට ගත හැකි දේවල් රැගෙන, අධ්‍යාපන සහතික හා වෙනත් වැදගත් ලියකියවිලි රැගෙන ආරක්ෂිත ස්ථාන කරා පිටත්ව යන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x