June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිත් රිදුණත් රටේම ජනතාව ආණ්ඩුව රකිනවා…! – රුවන් මාපලගම….

1 min read

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ රනිල් රට ගොඩදැමූ බවට විශාල හඬක් නැඟුවද ජනතාව එය ප්‍රතික්ෂේප කොට එම බලවේග පරාජයට පත්කළ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

ආණ්ඩු බලය ගත් පසු දිට්වා ආපදාව, මැදපෙරදිග යුද්ධය ඇතුළු අභියෝග පැමිණියද ආණ්ඩුව ඒ සියල්ල මැනවින් කළමනාකරණය කළ බවද හෙතෙම සඳහන්කරයි.

ඒ නිසා සිත් රිදවීම් මැද වුවද මාලිමාවට ඡන්දය දුන් හතර දිග්බාගේ ජනතාව ආණ්ඩුව රකින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x