August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුන් බුන් වූ මහර

1 min read

මෙම පුවත සමග ඵල කරනුයේ, මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුකොටගෙන රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර තිබෙන දේපළ ය. මේ වන විට රැඳවියන් තම තමන්ගේ සිර මැදිරි වෙත ගොස් ඇතත්, පරිපාලන ගොඩනැගිලි, අධිකරණ කටයුතුවලට අදාළ ලිපිලේඛණ, මීට දින කිහිපයකට පෙර විවෘත කරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල, මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර, CCTV පද්ධතිය, කොහු කර්මාන්ත ශාලාව හා මැහුම් අංශය ඇතුළු දේපොළ රැසක් විනාශයට ලක්ව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x