June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යන ලකුණු

1 min read

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජුනි මස 15වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබු බවය.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x