July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ”.. – ඇමති බිමල්

1 min read

ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවත් ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් පසුගිය(08)දා පාර්ලිමේන්තුවේ දී ‘පොල් ලෙලි, පාපිසි’ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක,

“අපිට පොල් ලෙලි, පාපිසි කියන්නේ මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද? පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. මම නම් ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවත්, අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් පසුගිය (08)දා පාර්ලිමේන්තුවේ දී ‘පොල් ලෙලි, පාපිසි’ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක,

“අපිට පොල් ලෙලි, පාපිසි කියන්නේ මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද? පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. මම නම් ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරනවා.

ජනප්‍රිය පුවත්  සෞඛ්‍ය අමාත්‍යංංශ⁣යෙන් විශේෂ දින 03ක් ප්‍රකාශයට පත් කරයි

අපි විපක්ෂයේ ඉන්නකොට කවදාවත් මන්ත්‍රීවරයෙකුගේ අගමැතිවරයෙකුගේ උපාධි දිහා බලලා, හැසිරීම බලලා එයාලව මෙතන හෑල්ලු කරලා නෑ.” ගරු කරනවා.

අපි විපක්ෂයේ ඉන්නකොට කවදාවත් මන්ත්‍රීවරයෙකුගේ අගමැතිවරයෙකුගේ උපාධි දිහා බලලා, හැසිරීම බලලා එයාලව මෙතන හෑල්ලු කරලා නෑ.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x