June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජිත් විජයමුණි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි.

ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x