වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියයයි
1 min read
විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අද(15) උදෑසන පා පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 56 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 25 හැවිරිදි දියණිය බවද සඳහන් වේ.