June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

1 min read

පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 103.05ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.60ක් ලෙස සටහන් විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x