June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ ශ්‍රී ලංකාවේද අනාගත දෙමල ඊළාමේද?

1 min read

ලංකාවේ කුමන මායිමකට එහායින්ද සිංහල භාෂාවට උඩින් දමිළ බසින් සංඥා පුවරු ලියන්නෙ. එසේ මායිමක් ඇත්නම් ඒ කොතැන හරහාද , එම මායිම නිර්ණය කරනු ලැබුවේ කවුරුන් විසින්ද? එය කුමන පදනමක් මත නිර්ණය කරනු ලැබූවක්ද. ඒසදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේද? එසේ යම් මායිමක් නිශ්චිතව නැතිනම් අනාගතයේදී පලස්තීනයේ ගාසා තීරයේ මෙන් සීමා නිර්ණය කිරීමේ සටන ඇති නොවෙතැයි යමෙකුට සහතිකයක් දිය හැකිද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x