June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවෙන් හොරා කාපු නිල් මැණික් ආයෙමත් හොරා කයි!

1 min read

පසුගිය දා මිනිත්තු 4ක මෙහෙයුමකින් සොරකම් කරන ලද ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය සතුව තිබූ මිල කළ නොහැකි ආභරණ අතර, ලංකා නිල් මැණික් වලින් සාදන ලද ඔටුන්නක් මෙන්ම මාලයක් හා තනි කරාඹුවක් ද වෙතැයි වාර්තා වේ. මේවා මාරි ඇමීලා රැජිණ සහ හොර්ටෙන්ස් රැජිණ පාවිච්චි කරන ලද ආභරණ වේ. අදාළ ඔටුන්නේ ලංකා නිල් මැණික් 24ක් සහ දියමන්ති 1083 ක්ද, මාලයේ ලංකා නිල් මැණික් (08) ක්ද වෙතැයි පැවසේ.

මේවා ප්‍රංශ අධිරාජ්‍යයාගේ පාලනය විසින් අතීතයේ දී ශ්‍රී ලංකාවෙන් සොරා කනු ලැබූ මැණික් සහ දියමන්ති වන අතර අදාළ හොරුන් විසින් සිදු කර ඇත්තේ දෙවන වරටත් ඒවා සොරකම් කිරීමය.

රවිඳු කුලසිංහ Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x