June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුසියාවේ ඉරාන තානාපතිගෙන් අමෙරිකාවට සැර ප්‍රකාශයක්

1 min read

ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් අමෙරිකාවට ‘දරුණු පළිගැනීමකට’ මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ ඉරාන තානාපති පවසයි.

රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොස්කව් නුවර ඉරාන තානාපති කාසෙම් ජලාලි අනතුරු අඟවා ඇත්තේ ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමෙයිනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසය.

මොජ්ටාබාගේ පියා වන අලි කමෙයිනි ඝාතනය කිරීමෙන් පසු ඉරාන වැසියන් “ලේ පළිගැනීමක්” අපේක්ෂා කරන බව ද ජලාලි පැවසීය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x