June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රතන හිමිට ඇප!

1 min read

පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇප මත මුදා හැරීමට අද (12) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා තීරණය කරන ලදී.

භික්ෂූන්වහන්සේ නමක් පැහැරගෙන යෑම හා හිංසා කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගෙන රැදවුම්භාරයේ තබාගෙන සිටි එම හිමියන්ට ඇප ලැබුනේ දෙසතියක පමණ කාලයක් රැදවුම් භාරයේ සිටීමෙන් අනතුරුව ය.

තනුජා ජයවර්ධන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x