September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යටත් – විජිතගේ හුටප්පරය ගැන ජෙප්පෝ කැළඹෙති !

1 min read

විජිත හේරත් අමාත්‍යවරයාගේ විශේෂ සබඳතාවක් පවතින, දෙහිවල ප්‍රදේශයේ පදිංචි මව සහ දියණිය පිළිබඳ තොරතුරු ඡායාරූප සාක්ෂි සහිතව අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳ ජ.වි.පෙ. පූර්ණ කාලීන සාමාජිකයන් ඇතුළු සමීප හිතවතුන් කැළඹීමට පත්ව තිබේ.

ඔවුන් මේ පිළිබඳව ජ.වි.පෙ. තමන් දන්නා ප්‍රධානීන් වෙතින් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති අතර, තමන්ට මෙය මහත් හිසරදයක් වී ඇතැයි එම ප්‍රධානීන්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වෙත දන්වා තිබේ.

ඉදිරියේ දී දේශපාලන මණ්ඩලය රැස් වූ විට මේ පිළිබඳව විජිත හේරත් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට තමන් පියවර ගන්නා බව එම ප්‍රශ්න කිරීම් හමුවේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කර ඇත.

මේ පිළිබඳව විජිත හේරත් අමාත්‍යවරයාගේ පෞද්ගලික හිතවතකු විමසූ විට ඔහු පවසා ඇත්තේ, තමන් ගැන ප්‍රශ්න කිරීමට පැමිණියහොත් ටිල්වින්ලාගේ සිට සියල්ලන්ගේ එවැනි “හුට-පට” ගැන පෙරලා ප්‍රශ්න කිරීමට තමන් පසුබට නොවන බවයි.

කෙසේ වෙතත් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ පිළිබඳව දැඩි පියවරක් ගත යුතුය යන මතයේ තදින් එල්බගෙන සිටින බව ද එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

ජනප්‍රිය පුවත්  අකිල විරාජ් කාරියවසම්ට ඇප

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
subani
subani
11 months ago

Athule kachal den eliyata enna patan aran wage

Sriyani
Sriyani
11 months ago

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට…..

2
0
Would love your thoughts, please comment.x
()
x