April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ වෙලාවේ අපි ආණ්ඩු කළේ රටේ වාසනාවට! වෙන අය හිටියා නම් රට්ටු දිවි නසාගෙන!

1 min read

වර්තමාන අර්බුදකාරී තත්ත්වයේ බර ජනතාවට දැඩි ලෙස පැටවීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි බුද්ධ ශාසන නි. අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.


මේ අවස්ථාවේ සජිත් හෝ නාමල් හෝ රට පාලනය කළේ නම් ජනතාවට වැලේ වැල් නැතිව ජීවිත විනාශ කර ගැනීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x