June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු

1 min read

කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) නඩු පැවරීය.

දේශීය ආදායම කොමසාරිස්වරයා විසින් පැවරූ මෙම නඩුවේ වගඋත්තර කරු ලෙස කොළඹ මහ නගර සභාව නම් කර ඇත.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x