June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂෙට තව වැඩි කාලයක් ස්වයංවින්ධනේ කරන්න දෙන්නෑ…! – නි. අමාත්‍ය රත්න ගමගේ

1 min read

ආණ්ඩුව ඕනෑම වේලාවක ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බව නි. අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ඒ සඳහා රජය මේ වන විටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ඔහු අවධාරණය කරයි.

විපක්ෂය ස්වයං මෝහනයකට පත්වීමක් ස්වයං වින්දනයකට පත්වීමක් කළද එය බොහෝ කාලයක් කිරීමට නොලැබෙන බවද රත්න ගමගේ ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x