June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා ගුරුවරයා 14 හැවිරිදි දියණියගේ ‘මාලිමාව’ වැඩද බලලා!

1 min read

මාතර තුඩාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට පැමිණි 14 හැවිදිරි පාසැල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මාතර වල්ගම ප්‍රදේශයේ පාසැලක ගුරුවරයකු වූ මෙන්ම, පසුගිය පළාත් පාලන මැතිවරණයට ‘මාලිමාව’ ඡන්ද ලකුණෙන්  ‘තුඩාව’ ඡන්ද කොට්ඨාසයෙන් තරග වැදුනු ධනුෂ්ක ඉරේෂාන් නැමැත්තා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (14) නියෝග කළේය.

ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මෙම සැකකාර ගුරුවරයා මීට පෙර ද ලිංගික අතවර කිරීම අදාළ සිසුවියට සිදුකර ඇතැයි වාර්තා වේ. මෙවර අදාළ සිසුවිය යාබද පන්ති කාමරයක විසූ ගුරුවරියකගේ පිහිටා පතා කෑ ගසා ඇතැයි වාර්තා වේ. පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි මෙම ”මාලිමා ගුරුවරයා” මාලිමාවේ කටු නිසි පරිදි සැකසීමෙන් අනතුරුව පොලීසියට පැමිණ භාර වී තිබේ.

මෙබඳු ”මාලිමා” ගුරුවරුන්ගේ ”කටු අවුල් වූ” සිද්ධි ගණනාවක්ම පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.

Underground ප්‍රදේශීය වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x