June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි හබරාදූව ප්‍රාදේශිය සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි!

1 min read

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.

පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x