June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මළ මිනී අමුවෙන් වලලයි!

1 min read

කොත්මලේ රම්බඩගම ප්‍රදේශයේ දරුණු නායයෑමක් වූයේ පසුගිය 27 වැනිදාය.


රම්බඩගම ගම්මානයේ සැලකිය යුතු කොටසක් මෙම නායයෑමට ලක්ව ඇති අතර ප්‍රදේශයේ ජීවත් වූ බොහෝ මිනිසුන්ගේ සිරුරු තවමත් සුන්බුන් යට සිරවී ඇත.


ඡායාරූපයෙන් දැක්වෙන්නේ සොයාගත් මලසිරුරු තම ඥාතීන් හෝ අසල්වාසීන් විසින් භූමදානය කරනු අයුරුය. මළ සිරුර තබන්නට මිනී පෙට්ටයක් හෝ අගමික වත්වත් හෝ කිසිවක් නොමැතිව සමූහ මිනී වළක මිහිදන් වන්නේ සැමට ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුය. එය ලබා දිය නොහැකිනම් රජයක් කුමටද? යන ප්‍රශ්නය ඉතිරි කරමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x