April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහ බැංකුව විදේශ විනිමය විකුණයි!

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතු ඇමෙරිකානු ඩොලර් වෙළඳපොළට අළෙවි කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 71ක මුදලක් මහ බැංකුව විසින් අළෙවි කර තිබේ.

මෙසේ වෙළඳපොළ තුළ අළෙවි කිරීමට යොදා ගනු ලබන්නේ විදේශ විනිමය සංචිතය සතු වූ ඇමෙරිකානු ඩොලර් ය.

වෙළදපොළ තුළ ඇමෙරිකානු ඩොලර් හිඟව පැවතීම මහ බැංකුව සතු සංචිත වෙතින් මෙලෙස ඇමෙරිකානු ඩොලර් මුදා හැරීමට හේතු වී ඇතැයි පැවසේ.

රවී තාරක මුදලිගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x