May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්දට අළුත් තණතුරක් !

1 min read

76 වසරක පාලන සමය තුළ එක්සත් ජාතික පක්ෂ පාලන සමයන්නේ හි සහ මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ ඇමැති තණතුරු සහ වෙනත් බලගතු තණතුරු දැරූ මහින්ද සමරසිංහ තව නොහෝ දිනකින් ඇමරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ඔහු ශ්‍රී ලංකා රජයේ නිව්යෝක් තානාපතිවරයාව කටයුතු කරනු ලබයි. ඔහුට මෙම පත්වීම දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසිණි. පසුව ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ද, වර්තමාන NPP පාලන සමයේ ද කිසිදු බාධාවකින් තොරව එම තනතුර දරණු ලැබුවේය.

මේ වන විට ලැබී ඇති තොරතුර වන්නේ, ජනාධිපතිවරයා විසින් ඔහු කොළඹට කැඳවනු ලැබ තිබෙන බවයි. ඒ, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඔහුව වත්මන් පාලනයේ විදේශ ඇමති ධූරයට පත් කිරීම පිණිස ය.

ඒ අනුව, නුදුරු දින කිහිපය ඇතුළත මහින්ද සමරසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

සාරදා කරුණාතිලක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x