July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

1 min read

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.

සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ඒ බව පැවසීය.

ඒ අනුව ප්‍රාදේශික 46කදී සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x