June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සාමය සහ දයාව පතා ඇමරිකාව පුරා පා ගමනින් වඩී

1 min read

දකුණු ඇමෙරිකාවේ ඇලබාමා රාජ්‍ය යේ කුඩා දැරියක් සාමය සඳහා වූ පා ගමන සඳහා අතින් සාදන ලද ලකුණක් නිර්මාණය කළාය. එහි “කරුණාව මෙතැනින් ආරම්භ වේ ” යනුවෙන් සඳහන් නැවතුම් පුවරුවක් ඇත. එහි “යහපත් චරිතය ගණන් ගනී” සහ “මිතුරන් හොඳ තේරීම් වලට ගරු කරයි” යනුවෙන් ද සඳහන් වේ.

සාමය සඳහා ඇමරිකාව හරහා සැතපුම් 2,300 ක් ඇවිද යන බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙය දැකිමෙන් කෘතඥතාවයෙන් පිරී ගියේය.ඔවුන් පැවසුවේ,” කුඩා දරුවන්ගේ එවැනි හෘදයාංගම සහයෝගයක් දැකීම අපගේ ගමන විශේෂ ආකාරයක බලාපොරොත්තුවකින් පුරවන බවයි. සාමයේ අනාගතය මෙතරම් මෘදු, යහපත් අත්වල ඇති බව එය අප සැමට මතක් කර දෙයි.” යනුවෙන් භික්ෂුන් වහන්සේලා පැවසුහ.

ඇමෙරිකාව පුරා ක්‍රිස්තියානි ආගමට අමතරව ඇමෙරිකාවේ රජයේ විශේෂ අවසරයකින් තොරව බෞද්ධ භාවනා වැස සටහන්, විශේෂ පිංකම් මාලා වැනි වැඩසටහන් කිරිමට අවස්තාව හිමි වේ. එක්සත් ජනපද හමුදාවේ බෞද්ධ භාවනා අනිවාර්ය අංගයකි.බෞද්ධ භාවනා ඇමෙරිකාව පුරා අනෙකුත් ආගම වල ජනතාව අතරේද සිග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වී තිබෙන බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් අවදානමක?

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x