June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද ශ්‍රී ලංකාවට

1 min read

බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ .

ගුවන්තොටුපළේ සුවිශේෂී ‘BIA සිල්ක් රූට්’ වේගවත් සේවාව හරහා ඔවුන්ට උණුසුම් දිවයින පිළිගැනීමක් ලැබුණු අතර, ජාත්‍යන්තර VIP සඳහා ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාරද ලැබී තිබෙන බවටද සදහන් වේ.

එහිදී ඔවුන් මෙම සති අන්තයේදී කොළඹදී පැවැත්වෙන ප්‍රධාන දේපළ වෙළඳාම් මහා දියත් කිරීමකට සහභාගී වීමට නියමිතව ඇත .

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x