October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

1 min read

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි වක්‍ර බලපෑමෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ උතුර පළාතට වැසි සහ සුළං වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ ධීවර සහ නාවික කටයුතු අවදානම් බවත් කා. වි. දෙ. කියයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x