බදුල්ල මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
1 min read
බදුල්ල මහා නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.
එම පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක මහතා ඊයේ (13) දින ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
