June 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බඩු මිල තවත් උඩට? රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙයි | වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු 340ට ළංවෙයි

1 min read

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.
අද (04) දිනයේදී මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50 ත් රුපියල් 340.50 ත් අතර අගයක සටහන් කර තිබේ.

පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, එය අද දිනයේ දී තවදුරටත් මෙලෙස දුර්වල වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x