June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පදියතලාව ප්‍රා. සභා අයවැය දෙවන වරටත් මාලිමාව පරාදයි

1 min read

ජාතික ජනබලවේග පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවෙනි වරටත් පරාජය විය.

අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව ජන්ද 12 ක් ලැබි තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු හත්දෙනා අයවැයට පක්ෂව ජන්දය දුන් අතර සමගි ජන බලවේගය, ශ්‍රිලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය, ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කරනු ලැබිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x