දේශපාලනය නිසා හදාගත්ත නමත් නැති වුණා.. – දමිතා ලංකාවෙන්ම සමාව ඉල්ලයි..
1 min read
තමන් මින් ඉදිරියට කිසිදු ලෙසකින් නැවත දේශපාලනයට පැමිණෙන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.
දේශපාලනයට සම්බන්ධ වීම නිසා වසර 45ක් පුරා ක්ෂේත්‍රය තුළ තමන් ගොඩනගාගත් නාමය සහ ගෞරවය නැති වී ගිය බවත්, දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් සමස්ත ලංකාවෙන්ම සමාව ඉල්ලන බවත් ඇය පවසයි.
